සං සාර සාරෝඝ විනීත ණී සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාප දේසිං පණමේහි සා සං
සං ණීත සාතං සුචිසාර ධී සං
සං ධීරකං සොණ්ණ තනූපලා සං
සං ලාප දේසිං පණමේහි සා සං
සසර සැඩ පහර නවතා නිවන් වැද
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිලෙන ‛තුම්සදහම් දෙසත ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ
පැතිර නැණැති දිරි මත් රන් පතක් ලෙද
නිතර දිලෙන ‛තුම්සදහම් දෙසත ලද
වැතිර වදිමි මගෙ සම්බුදු මහිමි සඳ
සං සාභිගං කේවල මෝහ නා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසිමුදාරහා සං
සං හාර ධම්මං පණමේ සදා සං
සං නාහකං මාර රණේ විසේ සං
සං සේවිතං දාසිමුදාරහා සං
සං හාර ධම්මං පණමේ සදා සං
සැක තැන් දුරු කරන එළෙසින් මෝ නසන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙළෙසුන් ඇති නසන
නමදිම් බැතින් සිරි සදහම් මිණි පහන
යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින
ඇසුරින් සතුට දෙන කෙළෙසුන් ඇති නසන
නමදිම් බැතින් සිරි සදහම් මිණි පහන
සං දාසගං නාසිත පාප නා සං
සං නාප ධං සිං හතඝෝර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං
සං නාප ධං සිං හතඝෝර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණමේ රසා සං
සග දෙන නැසිය යුතු පව් හැම නසන
භව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරණ
ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
වදිනෙමි නිතිපතා පින් සරු මහ සඟන.
භව බැමි සුණු විසුණු කර නිති ගුණ පුරණ
ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
වදිනෙමි නිතිපතා පින් සරු මහ සඟන.
No comments:
Post a Comment